ඔබ මින් පෙර අනෝතත්ත විල පිළිබඳ අසා තිබුණාද? අනෝතත්ත නමින් විලක් සැබෑවටම තිබුණාද? එසේ නම් ඒ කොහේද? අනෝතත්ත විල පිළිබඳ සිදුකරන ලද පර්යේෂණාත්මක අධ්‍යනයකින් පසුව අප විසින් සොයාගන්නා ලද කරුණු මෙම වීඩියෝව මඟින් ඉදිරිපත් කර ඇත.
මූලාශ්‍ර:
* The Sacred Books of the Buddhists Compared with History and Modern Science (1863) by Robert Spence Hardy
* මහාවංශය සිංහල පරිවර්තනය
* Journal of the Ceylon Branch of the Royal Asiatic Society New Series Volume VI, Special Number (1963) by C. W. Nicholas
* රාජාවලිය ඉංග්‍රීසි පරිවර්තනය
* ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය භූවිද්‍යා අංශය
* The Natural History of Pliny Volume II by Pliny (the Elder.) 1855
* දඹුල්ල රජමහා විහාර සිතුවම්
* ත්‍රිපිටකය
* බලංගොඩ කොට්ටිඹුල්වල රජමහා විහාර සිතුවම්
?️ දඹදිව, ජම්බුද්වීපය කිව්වෙ ලංකාවට ද?: • දඹදිව, ජම්බුද්වීපය (Dambadiva, Jambud...
#Gaveshanaya #Anotatta #Anavatapta #AnotattaLake
මෙම නාලිකාවේ ඉදිරිපත් කර ඇති අන්තර්ගතයන් මඟින් ශ්‍රී ලංකාවේ දැනට පවතින, විශ්වාසයන් හෝ ආගම් පිළිබඳ ස්ථාපිත ඓතිහාසික ආඛ්‍යානවලට අභියෝග කිරීමට අදහස් නොකරන බව පැහැදිලි කිරීම වැදගත්ය. අප ඉදිරිපත් කරන පර්යේෂණ සොයාගැනීම් මඟින් උත්සාහ කරන්නේ ඉතිහාසය නැවත ලිවීමට නොව අප විසින් සොයාගත් සහ සොයාගනු ලබන නිවැරදි දත්ත සහ තොරතුරු මත පදනම් වූ අවබෝධයක් ප්‍රේක්ෂකයා හට ලබා දීමයි. මෙමඟින් අපගේ පරමාර්ථය වන්නේ වඩාත් විශ්වාසදායක ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කිරීම බැවින්, අපගේ අන්තර්ගතයන් අඛණ්ඩව යාවත්කාලීන කිරීම සහ සංශෝධනය කිරීම සිදුකෙරෙනු ඇත.
මෙම නාලිකාව හරහා ඉදිරිපත් කරනු ලබන කරුණු පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ප්‍රේක්ෂකයා සතු කටයුත්තකි. මෙහි ඉදිරිපත් කර ඇති අන්තර්ගතය සම්බන්ධයෙන් වාද විවාදවල හෝ සාකච්ඡාවල නිරතවීමට අපගේ අපේක්ෂාවක් නැතත්, ඉදිරිපත් කරන ලද තොරතුරුවලට ප්‍රතිවිරුද්ධ විය හැකි ඕනෑම සාක්ෂියක් හෝ සත්‍යාපනය කළ හැකි කරුණු අපි සාදරයෙන් පිළිගනිමු.
අපගේ කාර්යය මුළුමනින්ම ඉතිහාස මූලාශ්‍ර මත රඳා පවතින බැවින්, සනාථ කළ හැකි සාක්ෂි නොමැති පෞද්ගලික අදහස් ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
සැබැවින්ම සත්‍ය කුමක්දැයි වටහා ගැනීමට උනන්දුවක් දක්වන අය, මෙහි සඳහන් කර ඇති දෑ සම්බන්ධව ක්‍ෂණික තීරණයකට නොපැමිණ, මේ වන විට රචනා කර ඇති අධ්‍යයන, පර්යේෂණ වාර්තා සහ පොත් පත් හැකිතරම් පරිශීලනය කර ගවේෂණය කර ඔබේ බුද්ධිය සහ ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂයෙන් විමසා බලන ලෙස ආරාධනා කරන්නෙමු.
~ ගවේෂණය Gaveshanaya
Copyright © 2023 Gaveshanaya. All rights reserved.